01
නවීන, විවෘත සහ ඵලදායී ආර්ථිකයක්
- ශක්තිමත් නියාමනය, විනිවිදභාවය සහ සමාජ වගකීම සහිත පෞද්ගලික අංශය මෙහෙයවන, වෙළඳපොළ නැඹුරු ආර්ථිකයක්
- රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘති බවට ප්‍රතිව්‍යුහගත කිරීම
- වෙළඳාම, ආයෝජන, සැපයුම් දාමය, කුසලතා සහ තාක්ෂණය හරහා ඉන්දියාව සහ ඉන්දු-පැසිෆික් කලාපය සමඟ ගැඹුරු ආර්ථික ඒකාබද්ධතාව
